ඉකුත් දහය එකොළහ සහ දොළහ යන දින තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් මිලියන 126ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම කාලය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇත.

අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී.කහටපිටිය මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *