ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථාවන් හඳුනා ගනිමින් නව බැඳීම් නිර්මාණය කරමින්” යන තේමාව යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කළ හැකි ආකාර සොයා බැලීමට සංවිධානය කළ ආරක්ෂක සහයෝගීතා සමුළුවක් 2024 අප්‍රේල් දහවන දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණ.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ශ්‍රී අනුරාග බප්පයි මහතා ප්‍රමුඛ ඉන්දියානු නියෝජිත පිණිස සමඟ සමුළුවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *