හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ මහතා මිය යන විට 64 වන වියේ පසුවිණි. මේ වන විට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ
Best News Provider in Sri Lanka