සෞඛ්‍ය සේවාවේ ගැටළු ජනමාධ්‍යයට ජන මාධ්‍යට නිකුත්ලු ජනමාධ්‍යයට නිකුත් කිරීම නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති අද (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය වැඩවර්ජනය අත්හිටුවා ඇත.

සෞඛ්‍යය ලේකම්වරයා සමග කළ සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් තමා කටයුතු කරන බවත් එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය ලේකම්වරයා පැවසූ බව ද කුමුදේශ් මහතා සදහන් කළේය.

එම නිසා වර්ජනය අත්හිටවූ බව ද රවි කුමුදේශ් මහතා කීය.

රන්ජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *