සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වැනිදා වන විට සමනල සමනලවැව ජලාශයේ විදුලි උත්පාදන සම්පූර්ණයෙන්ම ඇණ හිටින බව විදුලිබල හා බල බල හා බලශක්ති අමාත්‍ය පංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිලදී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයක පැය තුනක විදුලි කප්පාදුවක් සිදු වන බවද අනතුරු ඇඟ විය.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවකට යන්න වන බවද කීවේය.එසේ විදුලිය මිලදී ගැනීමක් සිදු කළේ නැත්නම් දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි ලෙස විදුලි කප්පාදුවක් කලයුතු ඇතැයිද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *