රටපුරා බාධාවකින් තොරව විදුලි සැපයුම ලබාදීමට ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලය සහතික වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තමින් ඔහු සදහන් කළේ, විදුලි කප්පාදුවක් සදහා සැලසුමක් නොමැති බවය.

පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාමට අවශ්‍ය අතර එක විදුලිය විදුලිබල මණ්ඩලය විසින් සපයා ගනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

තාරක සම්මාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *