ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අද (09) විශේෂ ප්‍රකාශයක් කරයි.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී විස්තර කිරීමට නියමිතය.

ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමටද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා
ගන්නෙ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය දී කරුණු පැහැදිලි කරනු ඇත.

අනුරාධා හේරත්, ක්‍රිශාන් පතිරත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *