විද්‍යාඥයන්ට අගහරු ලොවට පතිත වී ඇති පිටසක්වල යානයක් යැයි සැක කළ හැකි අමුතු දෙයක් නිරීක්ෂණය කිරීමට ලැබී ඇත. මෙය පිටසක්වල යානයක්ද එසේ නොමැතිනම් අගහරු මතුපිට ඇති වූ ක්‍රියාකාරීත්වයක් නිසා ඇති වූ ස්වභාවයක් ද කියා තහවුරු කර නැත. පෘථිවියේ රික්ටර් මාපක 7 ට වැඩි භූමි කම්පා සිදුවන විට මෙවැනි ගල් උල් දැකිය හැකිය. බ්‍ර්ම්න්හම්හි ඇස්ටන් සරසවියේ මහාචාර්ය රිචඩ් ආම්ස්ට්‍රෝන් පවසන්නේ සිය අත්දැකීම් අනුව අගහරු මත මෙවැනි උල් සහිත ස්වභාවයක් පැවතීම අසාමාන්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *