රජය පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරය පළමු අදියරය 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දෙවන පාසල් වාරයේ දෙවන අදියරය 2023 අගෝස්තු මස 28 වන සදුදා දින ආරම්භ කරන බවද අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *