චීනයේ සිනොපෙක් ඉන්ධන සමාගම සැප්තැම්බර් මස 20 වැනි දා සිට මෙරට ඉන්ධන අලෙවි කටයුතුවලට එක් වන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. එසේම ඉදිරියේදී සිපෙට්කෝ ඉන්ධන අලෙවිහල් හි වෙනත් පෞද්ගලික සමාගම් වල ලිහිසි තෙල් වර්ගද අලෙවි කරන බවද සදහන් කරයි.