ඇලහැර ප්‍රදේශය වගා කර ඇති පොල් වගාවට රතු කුරුමිනියන්ගේ හානි නිසා පොල් ගස් දෙසියයක් පමණ මේ වන විට විනාශ වී ඇති බව ගම්වැසියන් පවසයි.

පොල් පලදාව ඇති මල් පීදෙන පොල් ගස් රතුකුරුමිණියන් විසින් විනාශ කිරීම නිසා පොල් වගාකරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී. ඇලහැර ප්‍රදේශයේ මෙම කෘමීන් ගෙන් කෘමීන්ගෙන් පොල් ගස් වලට සිදුවෙන හානින හානි වළක්වා ගැනීම සඳහා පොලොන්නරුව පොල් සංවර්ධන මණ්ඩලය නිලධාරීන් ඇලහැර ප්‍රදේශයේ ගමින් ගමට ගොස් මෙම කෘමි උවදුර වලක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම මේ දිනවල සිදු කෙරේ.

ඇලහැර සරුබිම ගොවි සංවර්ධනය විසින් පොල් සංවර්ධන මණ්ඩලය නිලධාරීන් සහභාගී කර ගැන ගොවි මහතුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඇලහැර නිශ්ශංක වෙද ගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *