යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස හිටපු උපකුලපති මහාචාර්ය ශ්‍රී සට්කුණරාජා මහතාව යළි පත් කොට තිබේ.

යහපානය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවති අවස්ථාවේදී මහාචාර්යවරු හා ආචාර්යවරු හතර දෙනකුගේ නම් ඉදිරිපත් වූ අතර ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට ද පෙනී සිටියහ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවසානයේ දී හිටපු කුලපතිවරයාම යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් පත්කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *