කටුනායක ගුවන්තොටුපල තුල පවතින අධික ගුවන් මගී තදබදය සඳහා විසඳුමක් ලෙස මාස හයක කාලයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයෙන් තිරසර සංවර්ධනය කරා රැගෙන යාමට මෙම ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ ක්‍රියාවලිය දායක කරගන්නා ආකාරය පිළිබඳ ඊයේ කටුනායක ගුවන්තොටුපල තුළ පැවති සම්මන්ත්‍රණයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

කටුනායක ටි.කේ. පී. කපිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *