අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2022 විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වැනි දිනට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.

උසස් පෙළ – 2022 විභාගය ප්‍රතිඵල මේ මස තිස් එක් වැනි දිනට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණද ඇගයීමේ කටයුතු නිමා කර ගත නොහැකි වීම නිසා ප්‍රතිඵල නිකුත් නිකුත් කිරීම කල් දැමීමට සිදු වූ බව ද විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්ජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *