ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග වලට අදාළ ප්‍රවේශ අදාල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළුවක් මහනුවර ස්ථාපිත කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගණය මෙම ප්‍රවේශ පත්‍ර කවුළු ස්ථාපිත කර ඇති අතර පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සෑම දිනකම මේ ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත ව තිබේ.