ගුවන් ගමන් වලදී භාණ්ඩ බර බැලීම සාමාන්‍ය වුවත් මගීන්ගේ බර බැලීම සාමාන්‍යයෙන් වන්නක් නොවෙයි. එහෙත් ලොව රටවල් දෙකක් භාණ්ඩ බරට අමතරව මගීන්ගේ බර ද බැලීමට පියවර ගෙන ඇත. දකුණු කොරියනු ගුවන් සේවය ඉදිරි සති වල සිට මගීන්ගේ බර කිරීමට පියවර ගන්නා බව නිවේදනය කර ඇත. පසුගිය ජුනි මාසයේදී නවසීලන්තය මගින් මගීන්ගේ බර කිරණ බවට නිවේදනයක් නිකුත් කළේය. දකුණු කොරියාවේ ගුවන්තොටුපල ලොව ඉතා කාර්‍යබහුලම ගුවන්තොටුපළ කි. කෙතරම් කාර්යබහුල වුවත් මින් පසුව සෑම මගියෙකුට ම ගුවන් යානයට ගොඩ වීමට පෙර සිය බර කිරා ගැනීමට සිදුවනු ඇත. මෙසේ මඟීන්ගේ බර කිරීමට පියවර ගෙන ඇත්තේ ගමනේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *