ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (1) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල දී ගත හැකි බව ද සඳහන් කරයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *