බිත්තර නිෂ්පාදකයන් මේ වන විට බිත්තරයකින් රු.20 ක ලාභයක් ලබා ගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා දිවයිනට ඊයේ පැවසීය.

බිත්තරයක් නිපදවීමට මේ වන විට වැය වන්නේ රුපියල් විස්සක පමණ මුදලක් බවත් රුපියල් 10 ක ලාභයක් තබා ගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවි පොළෙන් ලබා දිය හැකි බවත් ඒ මහතා කීය.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *