ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇත. පිහි නව මිල රුපියල් 361කි.

ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහෙනම මිල රුපියල් 417 කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341 කි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දමා ඇත. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 231 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *