ඉන්දියානුවන් දස දෙනකුගෙන් අට අටදෙනෙකු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කැමැති බව ඉන්දීය මාධ්‍ය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ලබන 2024 පැවැත්වෙන ඉන්දීය මහ මහා මැතිවරණයේදී මහා මැතිවරණයේදී ද මෝදි ප්‍රමුඛ ඔහුගේ තීන්දු ජාතිකවාදී ” භාරතීය ජනතා පක්ෂය” ජයග්‍රහණය කරනු ඇතැයි ද එම ජනමත සමීක්ෂන වලිණවලින් පැහැදිලි වන බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.