ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් මේජර් ජෙනරාල් දම්මික කුමාර පත්කොට ඇත.

මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ ධුරකාලය නිමාවත් සමග නව උපකුලපතිවරයා ලෙස ඔහු මෙලෙස පත් කොට ඇති අතර ඉකුත් පළවෙනිදා ඔහු සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

රියර් අද්මිරාල් කුමාර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වරයා ලෙස කටයුතු කළ කීර්තිමත් නාවික නිලධාරියෙකි.

චාමර අමරසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *