අපොස උසස් පෙළ ඉගෙනුම අරඹන තෙක් සිසුන්ට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 320ක මාස 3-4ක කාල සීමාවක් සඳහා වෘත්තීය පාදක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් පසුව ඒ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 සිට එය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමති ඇමති මණ්ඩල අනුමැතිය හිමිවිය.