බ්‍රසීල ඉංජිනේරුවන් සහ එන්නත් විශේෂඥයන් කොකේන් වලට ඇබ්බැහි වීම නතර කරන එන්නත් නිපදවා ඇත. කැලික්ස්කෝකා මං මේ එන්නත මගින් කොකේන් ගත්විට මොලේ උත්තේජනය වීම වලක්වයි. මෙම එන්නත් ක්ෂේත්‍රයේ පෙරළිකාර සොයා ගැනීමකි. එන්නත නිපදවීමට පුරෝගාමී වී කටයුතු කර තිබෙන්නේ මිනාස් හී ෆෙඩරල් සරසවියේ මනෝ චිකිත්සක වරයෙකු වන ෆෙඩෙරිකෝ ගාසියා විසිනි. ලොව මිලියන විසි දෙකක් පමණ කොකේන් වලට ඇබ්බැහි වී සිටින අතර වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටින්නේ ඇමෙරිකානුවන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *