සමනල වැව ජාලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති දෙකක් සදහා කැමති ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට පියවර ගෙන ඇත.

සමනලවැව ජලාශය මත මෙගාවොට් 200 ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සදහා මෙගාවොට් සීය බැගින් වූ ව්‍යාපෘති දෙකක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයන්ගෙන් යෝජනා කැදවීමට මෙලෙස පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *