අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාස් ගෑස් මිලද පහල දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් දොළහයි දශම පහක ලාස් ගෑස් ලින්ඩරයක මිල රුපියල් 625කින් අඩු කරයි. එම ගෑස්ලින්ඩරයක නව මිල රුපියල් 4,111කි. එසේම කිලෝග්‍රෑම් පහ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 248 කින් පහල දැමීමට තීරණය කර ඇත. එහි නව මිලා වන්නේ රුපියල් 1625කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *