ව්‍යාජ පා මාන හිස සවිකල දිගුදුර ව දුර විහිදුම් මිසයිල දෙකක් සමඟ ‘උපායමාර්ගය නෂ්ටික ප්‍රහාර අභ්‍යාසයක්’ කළ බව උතුරු කොරියාව ඊයේ නිවේදනය කළේය.

උතුරු කොරියාවේ KCNA රාජ්‍ය මාධ්‍ය ආයතන ඊයේ පළ කළ වාර්තාව අනුව මෙම යුද අවි අවි අභ්‍යාසය සෙනසුරාදා උදේ වරුවේ දී කර තිබේ.

න්‍යෂ්ටික යුද්දයක් ඇති වුවහොත් ඊට උතුරු කොරියාව සූදානම් බවට සතුරාට අනතුරු ඇගවීමට සහ දකුණු කොරියාවට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව හමුදා ක්‍රියාන්විතයක් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දීමට මෙම යුද අභ්‍යාසය කළ බව ද KCNA වාර්තාවේ දැක්වෙන බව ජසීරා පුවත් සේවය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *