ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාල බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

මේ අතර බැඳුම්කර හුවමාරු ට ඇතුළත් නොවූ බැදුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර් ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ද ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

විමුක්ති එස්. රොද්‍රිගූ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *