ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති ඉන්දීය ඔස්ට්‍රේලියා තරඟයේ දී කඩුලු 6ක ජයක් ඉන්දියාවට හිමිවිය.

පළමුව පන්දුවට පහරදුන් පහර දුන් ඕස්ටේලියාව පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු එකසිය අනූ නමයක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 41.5 දී කඩුලු 7ක් දැවී ලකුණු දෙසිය එකක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. k l රාහුල් නොදැවී යනු හතක් සහ විරාත් කෝලි 85ක් ලකුණු ලබා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *