පසුගිය වසර දෙකේ විශ්‍රාම ගොස් සිටින විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පිරවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

විශ්ව විද්‍යාල වල පවතින සියලුම ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පවරුන් ගේ පුරප්පාඩු පිරවීම සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉල්ලා සිටි නමුත්, මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ මෙම වසරේ මුල් මාස හය හය විශ්‍රාම ගොස් සිටින ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පිරවීමට පමණි.එහෙත් එම සංඛ්‍යාව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මෙම වසරේ විශ්‍රාම ගොස් සිටින ආචාර්යවරුන්ගේ ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පිරවීමට මේ වන විට ඒ ඒ විශ්වවිද්‍යාලවලින් අයදුම් පත් කැදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *