ඇමරිකානු ඩොලරයට සාපේක්ෂෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 12.72 කින් සැලකිය යුතු ලෙස අඩු විය.

ශ්‍රී ලංකා මහා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අගයන් ට අනුව ඉකුත් ජූලි 31 දින රුපියල් 335.40 ක් වූ ඇමරිකානු ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02) දිනයේ දී රුපියල් 322.68 ක් දක්වා අඩු වී ඇත.

එසේම ඇමෙරිකානු ඩොලර් ඒ ගැනුම් මිල ද ඉකුත් ජූලි 31 දින වාර්තා වූ රුපියල් 322.96 සිට ඊයේ (02) දිනයේදීයි රුපියල් 309.70 දක්වා රුපියල් 13.26 ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජූලි 31 දින දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.2 කින් ශක්තිමත් වී ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *