කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන බ්‍රැඩ්බි ශූරතා පලිහ සඳහා වූ 77 වැනි රගර් තරගයේ දෙවැනි වටයේ තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය. එහිදී රාජකීය විද්‍යාලයේ ලකුණු 27 ක් ලබාගත් අතර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 17 ලබා ගැනීමට සමත් විය. සමස්ත තරගෙදි රාජකීය විද්‍යාලයේ ලකුණු 37 ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 30 ලබා ගැනීමට සමත් වූහ. ඒ අනුව මෙවර ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.