ජාතික ජලජ ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවන ලද වයස් කාණ්ඩ මත පදනම් වූ කිමිදුම් තරගාවලිය ඉකුත් 5 හා 6 යන දෙදින කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
එහිදී බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායමට හිමි වූ අතර බාලිකා ශූරතාව බිෂොප් විද්‍යාලිය කණ්ඩායමට හිමි විය.