ඇමෙරිකානු ජනපතිට හා උප ජනපතිට මරණ තර්ජන කළ අවුරුදු 74 ක පුද්ගලයෙකු එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඔහුගේ නවාතැන් පොළට ගොස් වෙඩි තබා මරා දමා ඇත.

බදාදා දිනයේ ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ එෆ්බීඅයි නිලධාරීන් විසින් සිදුකළ වැටලීමේ අතරතුර මෙම සැකකරුව වෙඩි තබා මරා දමා ඇත.

ක්‍රේන් රොබට්සන් නමැති මෙම සැකකරු පසුගිය කාලයේ ජනපති ජෝ බයිඩන් හා උප ජනපති කමලා හැරිස් මරා දැමිය යුතු බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කර තිබිණි. ඔහු ගැන පරීක්ෂණ පැවැත්වූ එෆ්බීය් නිලධාරීන් මම පුද්ගලයා අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *