කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී ඊයේ පැවැති තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම ගෝල 1 -0 කින් පරාජය කරමින් ස්පාඤ්ඤය ශූරතාව දිනා ගත්තේය.

ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර ස්පාඤ්ඤයේ ලා රෝජා ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායම පෙරට ගෙන ගිය අතර දෙවැනි අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *