කොවිඩ් වසංගතයක් සමඟ චීන රජය බීජිං දක්වා පැමිණෙන උතුරු කොරියානු කෝර්යෝ ගුවන් යානා මගින් නතර කළ අතර අගහරුවාදා සිට නැවත ගුවන් ගමන් මාර්ගය විවෘත කර ඇත.

Koryo’s JS151 ගුවන් යානය පියෝන්ජියං ගුවන්තොටුපොළේ සිට බීජිං නුවර ගුවන්තොටුපොළට එරට වේලාවෙන් උදෑසන 9.16ට ළඟාවී ඇත. එහෙත් කෙතරම් මගින් පිරිසක් එහි ගමන් ගත්තා ද යන්න සඳහන් නොවේ. මගින් උතුරු කොරියානු ධජය අඩංගු ලාංඡනයක් පැළඳ ගමන් කළ බව වාර්තා වෙයි. පියෝන්ජියං සහ බීජින් ගුවන් මාර්ගය නැවත විවෘත කිරීම උතුරු කොරියානුවන් දක්වන්නේ මහගෙදරට යාම හා සමාන වන බවය.

චීන විදේශ ඇමති පවසා සිටියේ කොර්යෝ ගුවන් යාන වලට බීජින් කරා පැමිණීමට හැකි වනුයේ වසර 3 1/2 කට පසුව වන බවය.

රුසියානු සහ චීන නියෝජිතයින් පිරිසක් ජූලි මාසයේදී උතුරු කොරියානු අගනුවරට පැමිණි අතර එසේ පැමිණියේ ද 2020ට පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *