තිරිගු පිටි ආනයනය සදහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය පෙරේරා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියබලාපිටිය මහතා පැවසීය. රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. තිරිගු පිටි ආනයනය දී ේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල් දහසේ සිට 27 දක්වා තිරිගු ඇට සදහා රුපියල් හයක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

මේ හේතුවෙන් තිරුගු පිටි මිල ඉහළ ඉහළ යෑමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

නුවන් කොඩිකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *