සුපිරි ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.4කදී ලකුණු 289 කට සියලු දෙනා දවාගනිමින් ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබි 65ක් සහ හෂමතුල්ලා ෂහීඩ් 59ක් ලකුණු ලබා ගත්හ. පන්දු යැවීමේදී කසුන් රාජිත 79/04 ලෙස කඩුලු දවා ගැනීමට සමත් විය.

තරගය අද පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් දොළොස්වැනි තරගය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *