දිගින් දිගටම කොළඹට වර්ෂාව පතිත වීම හේතුවෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන සුපිරි හතරවටේ තරග සියල්ල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වෙයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඊයේ රාත්‍රියේ පැවති හදිසියේ රැස්වීමක දී මේ තීරණයට එළැඹ තිබේ.

ලබන නව වැනිදා සිට සුපිරි හතර වටේ තැනක පහක් හා අවසන් මහා තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ප්රේමදාස ක්රීඩාංගණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී ඉන්දියාව හා පකිස්ථානය යළිත් වතාවක් හමුවේ. එබැවින් එම තව ගේ ඇතුළු සුපිරි හතර වටේ තවද වර්ෂාවෙන් බාධාවක් නොවී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමු විය. මේ දිනවල පල්ලෙකැලේ පැවති ආක්ෂා තත්වය හේතුවෙන් මුලික වටෙ ඉන්දියාව හා පකිස්ථානය ඇතුළු තරග වලට බාධා ඇතිවිය. කොළඹ ඇතැම් ප්‍රදේශ ජලයෙන් අවහිර වීමත්, ආපු එකට ආස ක්‍රීඩාංගනය අවට ජලාපවාහන ප්‍රශ්න මතු වීමත් හේතුවෙන් තරග පැවැත්වෙන ස්ථාන වෙනස් කරන ලෙස තරගාවලි තරගාවලි විකාශයන් ඉල්ලීම් කර තිබේ. එමෙන්ම මුදල් ගෙවා ප්‍රවේශ පත මිලදී කියන තනක නැරඹීමට සූදානමින් සිටින ප්‍රේක්ෂකයන්ට බාධාවකින් තොරව හොඳ තරගාවලියක් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම නව තීරණය ගැනීමට හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *