Category: Economy

ත්‍රිකුණාමලය – දඹුල්ල සංචාරක කර්මාන්තය නංවන්න සැලසුම්!

ත්‍රිකුණාමලය හා දබුල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට අදාල තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් සැකසීමේ…

නැවෙන් ගොඩ යන්න ජනාධිපතිට ප්‍රංශ සහාය.

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ…

විදෙස් ණය ගෙව්වත් රුපියල වැටෙන්නේ නෑ!මහ බැංකුව අවධාරණය කරයි

අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමත් සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වේ යැයි…

රුපියල නගී! ලොකු ගණනකින් ඩොලරය බසී..

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලරයක විකුණුම්…

” ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගන්න නව ක්‍රමයක් වහාම සකස් කරන්න “ක්‍රම හා විධි කාරක සභාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස්.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර සහිත මත්පැන් බෝතල් හදුනාගැනීම සදහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම හා විධි කාරක සභාව සුරාබදු…