ෂාෆ්ටර් ගේ මරණය අපරාධයක්
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් මත සිදුවී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.…
Best News Provider in Sri Lanka
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් මත සිදුවී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.…
ධන බද්ද නැතිනම් දේපල බද්ද ක්‍රියාත්මක කරන්නේ ගැඹුරු විශ්ලේෂණයකින් පසු ව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය පැවසීය. අමාත්‍යවරයා එලෙස…
එලබෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන් හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති…
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලබාදී ඇති සේවා දිගුව දීර්ඝ කිරීම ලබන දෙවැනි දා අවසන්වීමට නියමිතව ඇතත් ඊයේ වන විටත්…
එළඹෙන අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 කට විසඳුම් ඉල්ලා අද සිට විරෝධතා සතියක් නම් කර ඇතැයි…
අන්තර්ජාලය සබඳතා බිද වැටී තිබුණු ගාසා තීරයේ වැසියන්ට ඉලෝන් මස්ක් ස්න්නිවේදන සබඳතා ලබා දීම හේතුවෙන් කෝපයට පත් ඊශ්‍රායල් ස්න්නිවේදන අමාත්‍යවරයා…
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ නැග ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය…
අනුලා රත්නායක මහත්මිය ඒ රටේ යුද්ධයෙන් මිය ගිය වීර වරියක් ලෙසයි ඔවුන් සලකන්නේ. තම රටේ වීරවරියක් ලෙස සලකා ගෞරවාදර දක්වා…
තිරුප්පනේ හා මිහින්තලේ ආශ්‍රිතව ගැවසෙන අග්බෝ හස්තියාට යළිත් වරක් වෙඩි තබා ඇත. වම් පස ඉදිරි පාදයට වෙඩි වැදී අසාධ්‍ය ව…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 87 වැනි වියේ…