අවුරුද්දට බිත්තර මිල අඩු වෙනවාලු
දේශීය බිත්තරේක මිල අප්‍රේල් මාසයේ රුපියල් තිස්පහට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.…
Best News Provider in Sri Lanka
දේශීය බිත්තරේක මිල අප්‍රේල් මාසයේ රුපියල් තිස්පහට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.…
පාස්කු ඉරිදා කිතුණු දෙව් මැදුරු වලට ලබාදෙන දැඩි පොලිස් රැකවරණයට අමතරව රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන්ද සේවයට යොදවා…
මේ දිනවල ඉතා ඉහළ ප්රතිලාභ ලැබෙන බව පවසමින් වගා යෝජන සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදු කරන…
අප්‍රේල් මස අටවෙනි සදුදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ඇමරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්යග්‍රහණය වෙයි.…
හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සියලු දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්න යැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා…
නිලධාරීන් සීයකින් සමන්විත ක්ෂණික විහිඳුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් පසුපස හබායාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
උතුරේ නිවාස නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස පනස්දාහක් ඉදිකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දීමට අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා මහතා පවසයි.…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූයේ අටවැනි දිනට වන අතර…
පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වෙනිදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්…
වරාය මුළුතැන්ගෙයි වැඩකටයුතු පෞද්ගලික අංශයට පැවරීමේ රජයේ සූදානමක් ඇති බව වරාය වෘත්තිය සමිති ප්‍රධානියෙක් පැවසීය. ඒ අනුව වරාය අධිකාරියට ආහාර…