චීනයට පලා ආ උතුරු කොරියානුවන් පිටුවහල් කරයි.
උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටුවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම…
Best News Provider in Sri Lanka
උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටුවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකගතාවයකට එළඹුණු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින්…
ධීවර යාත්‍රාවක් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් රැගෙන ඒම, මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන්…
ඊයෙ වන විටත්ේ වන විටත් ගාසා තීරයේ යම් ඉන්ධන ප්‍රමාණයක් ඉතිරිව තිබුණු බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි. එම ඉන්ධන රෝහල්…
සුළු වශයෙන් දූෂිත පරිසරයට නිවා ගණනය වුවද ආඝාතය ඇති වීමේ අවදානමක් පවතින බව ජෝර්දාන සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පර්යේෂක අහමඩ්…
ෆෝබ්ස් සගරාව මගින් 2023 වර්ෂයේ ලොව ධනවත්ම බිලියනපතියන් නම් කර ඇත.ඒ අනුව ලොව ධනවත්ම බිලියනපතියා වන්නේ බර්නාඩ් ජීන් එට්නෝ ආනෝල්ට්…
ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කරයි. බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපක…
‘ බෙන්හු’ නමැති යෝධ ග්‍රහකයන් පස හා දූවිලි සාම්පල රැගෙන විත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවිය වෙත මුදා හැරීමෙන් පසු ඇමරිකා…
මතභේදාත්මක දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදි කිරීමට චීනය කටයුතු කර ඇතැයි පිලිපීනය චෝදනා නගයි. මෙම පාවෙන බාධකය ඉදි කර…
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය, Isro පවසන පරිදි කෙතරම් ක්‍රියාකාරී වීමට උත්සාහ ගත්තද චන්ද්‍රයන් 3 සදේ නිද්‍රාගතව පසුවෙයි. නව සදු දිනය උදා…