කොන්දේසි කඩමින් චීන නැව ලංකාවට
දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති shyyang 6 නැමැති චීන නෞකාව ඊට පනවා ඇති කොන්දේසි කඩ කරමින් මෙරටට ළඟා වීමට උත්සාහ…
Best News Provider in Sri Lanka
දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති shyyang 6 නැමැති චීන නෞකාව ඊට පනවා ඇති කොන්දේසි කඩ කරමින් මෙරටට ළඟා වීමට උත්සාහ…
විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දෙවැනි වරටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත. ලංකා…
පවුල් සැලසුම සඳහා ඉකුත් 2022 වර්ෂයේ පුද්ගලයින් 258,235 දෙනෙකු අලුතින් යොමුවී ඇති අතර ඉන් 30,719 දෙනකු වන්ද්‍යකරණ සැත්කම්වලට ලක් කොට…
ඡන්ද කල්දැමූ රනිල්ගේ අවසන් තුරුම්පුව සමාජ මාධ්‍ය වාරණය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර…
225ම එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ගොඩනැගීමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ මන්ත්‍ර විය…
සෞදි අරාබියේ දී මෙරට ගෘහ සේවිකාවකට කොන්ක්‍රීට් ඇණ පහක් සහ යකඩ ස්ප්‍රින් කැබැල්ලක් බලහත්කාරයෙන් ගිල්වීමෙන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ…
රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව්…
කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ වෙඩි පිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්විය. පුහුණු කිරීමක්…
2024 සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සහ අයවැය දෙවැනිවර කියවීම නොවැම්බර් මස 13…
මෙරට තුළ යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුව තාක්ෂණික සහාය ද ලබා…