ගම්මිරිස්-ඉගුරු-කහ සාදික්කා- වසාවාසී- කරදමුංගු කුළුබඩු ප්රතිපනයනයට අවසර
ගම්මිරිස් කහ සාදික්කා වාසාවාසි කරදමුංග ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. ආනයනය හා…
Best News Provider in Sri Lanka
ගම්මිරිස් කහ සාදික්කා වාසාවාසි කරදමුංග ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. ආනයනය හා…
ලියාපදිංචි නොවූ රියදුරු උපදේශන ආයතන 1500 පමණ රට පුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය.…
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකරන කතා සදහා එළියේ දී නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ…
ශ්‍රී ලංකාවේ ප්‍රතම බහු ආගමික අභය භූමිය සහ ජෛව විවිධත්ව සංකීර්ණය වන අම්බුලුවාවට ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් පහසුකම් සදහා…
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා…
පොලිස්පති ධුරය ට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පති…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ආගමික අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…
කලහකාරි ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් කඩු හතරක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැලියගොඩ පොලිස් වසමේ…
ප්රභාකරන්ගේ මියගිය දියණියගේ යයි කියවෙන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔයි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සදුදා විකාශය කර…
crickinfo වෙබ් අඩවිය පවසයි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී…