වැල්ලම්පිටියේ වේරගොඩ කනිෂ්ඨයට අගමැතිගෙන් කමිටුවක්
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී දැරියක් මිය යාම පිළිබඳ පරීක්ෂණයට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය…
Best News Provider in Sri Lanka
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී දැරියක් මිය යාම පිළිබඳ පරීක්ෂණයට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය…
ඉදිරි කාලයේ දී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සීයක මිල පාලනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ දී…
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍යවරයකු සහ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වූ පී. හැරිසන් අනුරාධපුර බටහිර සමගි…
නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වන නව විශ්ව…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත…
දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි හැත්තෑ හතරක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ…
රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්ත්‍රන් ජෙල් කරල් දාසයක් කටුනායක ගුවන්තොටුපල අද රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත. සැකකරු 32 හැවිරිදි…
womens big bash league තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිටි ක්‍රීඩාංගනය ආසන සහිත…
මෙවර අය-වැය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා…