2023 උසස් පෙළ ලබන ජනවාරි 4 සිට
අධයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 2024 වසරේ ජනවාරි 4 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය…
Best News Provider in Sri Lanka
අධයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 2024 වසරේ ජනවාරි 4 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ධූරය දැරූ මොහොමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා…
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පෙරේදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේය. ධනුෂ්ක…
කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ දෙවැනි වාරිකය රටට නොලැබීමේ කිසිදු අවදානමක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී…
කැකිරාව වෙරුන්කුලම වැව ආසන්නයේ වෙඩි වැදීමකින් මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නකගේ මළසිරුරක් ඊයේ අලුයම කැකිරාව පොලිසිය සොයා ගෙන ඇත.…
නිවසකට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස දොළොස්වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ප්‍රවීණ…
ලෝක ජනාවාස සතිය නිමිත්තෙන් ගෝනගල දිස්ත්‍රික්කයේ නිවාස වල ඉතිරි වැඩ කඩිනමින් නිම කිරීම සඳහා ලක්ෂ 669 ක මුදලක් ජාතික නිවාස…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිෂන් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ලබා දී ඇත්තේ සතියක කාලයක් පමණක් බව මහාචාර්ය ජී…