පාකිස්ථානය ඉන්දියාවට යයි!
ඉන්දියාවේ දී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය ස්ථිර බව පකිස්ථානය ප්‍රකාශයට පත් කර…
Best News Provider in Sri Lanka
ඉන්දියාවේ දී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය ස්ථිර බව පකිස්ථානය ප්‍රකාශයට පත් කර…
ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතයි.බාලදක්ෂ කොමසාරිස් දැඩි උණුසුම් කාලගුණයෙන් හා දකුණු කොරියාවට පැමිණෙතැයි අපේක්ෂා කරන්න KHANUN කුණාටු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය…
මන්නාරම නානාට්ටන් නරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 15ක සුළං විදුලි උත්පාදන බලාගාරය විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් පෙරේදා…
සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වැනිදා වන විට සමනල සමනලවැව ජලාශයේ විදුලි උත්පාදන සම්පූර්ණයෙන්ම…
කෘෂිකාර්මික කටයුතු සදහා සමනලවැව උඩවළවේ ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ යෝජනා ඉදිරිපත් කිරීම…
ඉදිරි මහ කන්නයේදී බෙදාහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයට…
විදේශ කටයුතු අමාත්‍යාංශය සත්‍ය පිටපතක් බවට සහතික කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන විභාග සහතිකපත් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයට යවන බව…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා හා මාධ්‍ය වෙත තොරතුරු දීම සම්බන්ධයෙන් ඉතා ඉහළ වගකීමක් හා දැනුමක් ඇති බලධාරීන් තුන් දෙනෙකු පත් කිරීමට…
එංගලන්ත පිළේ හිටපු ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ නිවේදනය නිකුත් කර තිබේ. 34 හැවිරිදි හේල්ස් පසුගිය…
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයෙන් ක්‍රියාත්මක වන සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු…