ඊයේ රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි.මියගිය සිසුවා වෙනුවෙන් ඇමති ශෝකය පළ කරයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය ඊයේ තීරණය කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත නිකුත්…
Best News Provider in Sri Lanka
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය ඊයේ තීරණය කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත නිකුත්…
බාල බෙහෙත් භාවිතය හේතුවෙන් මරණ විසිහතක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූයේ…
තිරිගු පිටි ආනයනය සදහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය පෙරේරා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව…
ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් එම බන්ධනාගාරයේ සති දෙකක කාලයක් සදහා වසා දැමීමට පියවර ගත් බව බන්දනාගාර…
වෛද්‍යවරුන්ගේ හිගය තව දුරටත් පැවතුනහොත් විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න…
කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා ලබාදුන් එන්නත් භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇති වූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් ඒ කිසිවක්…
රෝගීන් මිය යාම සහ විවිධ ගැටලු හේතුවෙන් ඖෂධ වර්ග පහක් භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.…
කොළඹ රිජ්වේ ළමා ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තිබෙන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. මේ වන විට ළමා…
සෞඛ්‍ය සේවාවේ ගැටළු ජනමාධ්‍යයට ජන මාධ්‍යට නිකුත්ලු ජනමාධ්‍යයට නිකුත් කිරීම නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව…
මෙම වසරේ (2023) ගතවූ මාස 7 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් පනස්හය දහස් අටසිය අනූදෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන…