ලබන වසරේ මැතිවරණ ගැන ජනාධිපති පාර්ලිමේන්තුවට කියයි
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.…
Best News Provider in Sri Lanka
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.…
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ…
හමාස් සංවිධානය විසින් රදවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240 ක පමණ පිරිසෙන් 50 ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා…
වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකිරීමට තීරණය කර ඇත. පසුගිය කාලයේම මේ පිළිබඳ මුදල් නිකුත් කිරීමට කටයුතු කළ…
පාර්ලිමේන්තු සභාවේ ඊයේ සිදු වූ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සදහා…
තමන් සැමවිටම අධිකරණ තීන්දුවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ…
බංග්ලාදේශ් ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් දේශපාලනයට පිවිසීමේ සූදානමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව එළැඹෙන බංග්ලාදේශ…
රාජපක්ෂවරුන්ට මෙතරම් මඩගැහුවොත් ඔවුන්ට අත හැරීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කල ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.…
සීනි සදහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ඉදිරියේ…
නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහය ලබාදෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා…