Month: August 2023

සෞඛ්‍ය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය සේවාවේ ගැටළු ජනමාධ්‍යයට ජන මාධ්‍යට නිකුත්ලු ජනමාධ්‍යයට නිකුත් කිරීම නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව…

ජපානයේ සුළි කුණාටුවක්:20000ක් නිවෙස්වලින් ඉවත් කෙරෙති.

දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාස…

රුපියල නගී! ලොකු ගණනකින් ඩොලරය බසී..

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලරයක විකුණුම්…

උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

උපාධිධාරීන් 5,450ක් ස්ථාව අනුව බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි…

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඩුපාඩු පුරවන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි

පසුගිය වසර දෙකේ විශ්‍රාම ගොස් සිටින විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පුරප්පාඩු පිරවීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ. විශ්ව…

ජ’පුර ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළු කෝට්ටගේ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී…

සල්ලි ගෙවූ තෙල් බවුසර් හතළිහක් මිල නංවන තෙක් හිරකරගෙන ඉඳලා..පිරවුම්හල් හිමියන්ගෙන් චෝදනා..

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ muthurajawela මුතුරාජවෙල පර්යන්තයෙන් මුදල් ගෙවා ඇනවුම් කර ඉන්ධන පැටව් පැටවු බවුසර් හතළිහකට ආසන්න සංඛ්‍යාවකට පෙරේදා (31)…